Cricket NewsEXCLUSIVEPremier League

මිලියන 9 කට ආසන්න මුදලක් වැය කරමින් දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීගයේ Pretoria Capitals කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් මිලදී ගනී !

Australia vs Sri Lanka: Kusal Mendis Stars As Sri Lanka Win 5th T20I Against Australia | Cricket News

ලීග් ක්‍රිකට් ලොව බිහිවන නවතම ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලෙසින් SA 20 ලීගය හඳුන්වන්නට පුළුවන් දකුණු අප්‍රිකානු දේශය කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන මෙම ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පස්වරුවේ සිට පැවත්වූවා.

SA20 League 2023 squads: Full player list for all teams | The Cricketer

එහිදී මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායම් විසින් මිලදී ගත් අතර ඒ අතරට එක් වූ එකම ලාංකික පිතිකරුවා වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්.දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හිමිකාරීත්වය දරණ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම ඔහුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 8.6 ඔහුව මිලදී ගනු ලැබුවා.ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු රකින්නන් දෙදෙනා වන්නේ පිල් සෝල්ට් හා කුසල් මෙන්ඩිස්.

May be an image of text that says "SA20 AUCTION PURSE REMAINING TEAM SQUAD SIZE OVERSEAS DURBAN'S SUPER GIANTS PURSE REMAINING 5 JOBURG SUPER KINGS 3 MI CAPE TOWN R17,00M 4 SA20 2 PAARL ROYALS R20,74M CAPITALS 3 R17,00 M 5 4 2 PRETORIA CAPITALS 2 R20.74M SUNRISERS EASTERN CAPE 0 R28,05M 2 MAX. SQUAD SIZE 17 O R28,05M MAX. OVERSEAS PLAYERS 7"

May be an image of 1 person and text that says "PRETORIA CAPITALS Postcards W from Pretoria Image Courtesy: KUSAL MENDIS PRICE:R425K_ PRICE: DITSONG MUSEUM OF NATURAL HIS TORY ROLE:WICKETKEEPER-BATTER COUNTRY: SRILANKA Lydenburg Thabazimbi Bela- Bela lustenburg burg Pretoria Middelburg Johanne"

මෙවර තරඟාවලිය වෙනුවෙන් කැලිටල්ස් කණ්ඩායම පිල් සෝල්ට්,රයිලි රූසේ,ජිමී නීශම් වැනි ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනවා.කුසල් මෙන්ඩිස්ට අමතරව මේ වන විටත් මහීෂ් තීක්ෂණ වෙන්දේසියට පෙර ජොහැන්ස්බර්ග් කිංග්ස් කණ්ඩායම සිය ප්‍රධානතම ක්‍රීඩකයන් සිව්දෙනා අතර රඳවා ගත් අතර හා යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලදී ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7