Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුෂංකව දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීගයේ Durban’s Super Giants කණ්ඩායම මිලදී ගනී.!

ක්‍රිකට් ලීග් තරගාවලින් අතරට දකුණු අප්‍රිකාවෙන් එක්වන අලුත්ම විස්සයි-20 තරගාවලිය වන SA20 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී IPL හි Lucknow Super Giants කණ්ඩායම් හිමිකරුවන් විසින් හිමිකාරිත්වය දරන Durban’s Super Giants කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකව ක්‍රීඩක වෙන්දේසියේදී සිය කණ්ඩායමට මිලදී ගැනීමට මීට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබුවා.

ඩිල්ශාන් මදුෂංක Durban’s Super Giants කණ්ඩායමට අලෙවි වූයේ දකුණු අප්‍රිකා රුපියල් ලක්ෂ 275ක මුදලකටයි.

එම අවස්ථාව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button