Cricket NewsEXCLUSIVEInternational

එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තය කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!

එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා.

මේ වන විට ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන සිය සංචිත ඒ එක් එක් රටවල් මගින් නිවේදනය කරමින් තිබෙනවා.

ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලි සඳහා වන නවසිලන්ත සංචිතය නම් කිරීමට නවසිලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. පසුගිය වර තරඟාවලියේ අනුශුරයන් වුයේ ද නවසීලන්තයයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී නවසිලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපුරුදු පරිදි කේන් විලියම්සන් හට හිමි වී තිබෙන අතර නවසිලන්ත සංචිතය පහතින්

Squad: Kane Williamson (c), Tim Southee, Ish Sodhi, Mitchell Santner, Glenn Phillips, Jimmy Neesham, Daryl Mitchell, Adam Milne, Martin Guptill, Lachlan Ferguson, Devon Conway, Mark Chapman, Michael Bracewell, Trent Boult, Finn Allen.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button