Cricket NewsEXCLUSIVEInternational

කොමඩු ගෙඩියක අභාෂය ගත් එළඹෙන ලෝක කුසලානයේ පකිස්ථාන නිළ ජර්සිය මාධ්‍යට නිකුත් කෙරේ.!

එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා.

මේ වන විට ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන සිය සංචිත ඒ එක් එක් රටවල් මගින් නිවේදනය කරමින් තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා පකිස්ථාන කණ්ඩායම පලඳින නිල ජර්සිය අද පස්වරුවේ මාධ්‍ය වෙත හඳුන්වා දීමට ඔවුන් කටයුතු කර තිබුනා.

එම විශේෂ හඳුන්වා දීමේ විදියෝව් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7