- EXCLUSIVE
අබුඩාබි T-10 ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිරිසක් යළි දිවයිනට
මෙවර අබුඩාබි දයහයි-10 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිරිසක් තරගාවලිය නිමාවීමට පෙරාතුවම යළිත් දිවයින බලා පැමිණීමට නියමිතව…
Read More » - EXCLUSIVE
අබුඩාබි T10 තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා චාමික කරුණාරත්න.
ලෝකයේ ක්‍රිකට් දැවැන්තයින් කප්පරක් ක්‍රීඩා කරන අබුඩාබි T10 තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා අපේ එකෙක්.. චාමික කරුණාරත්න ❤️ තරග 4යි.…
Read More » - EXCLUSIVE
චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6කට කඩුළු 03 යි
අබුඩාබි T-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා…
Read More » - EXCLUSIVE
අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් – ඉහළම මූලික ලන්සුව ඇන්ජලෝ මැතිව්ස්
මෙම මස 19 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2024) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් ලියාපදිංචි වී…
Read More » - EXCLUSIVE
අබුඩාබි T10 පිටිය සිංහයින් හැඩ කරයි – චාමික,කුසල් කඩුළු හා ලකුණු අතරට
පිට පිට දෙවෙනි තරගයෙත් කඩුලු තුනක් දවාගෙන තරගයේ වීරයා වෙන්න චාමික කරුණාරත්න සමත් වෙනවා. ඒත් එක්කම කුසල් ජනිත් පෙරේරා පන්දු…
Read More » - EXCLUSIVE
චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවේ දී තවත් සම්මානයකට පාත්‍ර වේ.
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා Big Bash තරගාවලියේ 9 වැනි අදියරෙහි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් නායිකා…
Read More » - EXCLUSIVE
ඇන්ජලෝ මැතිව්ස් American Premiere League සමග ගිවිසුම් ගතවේ.
ශ්‍රි ලංකා හිටපු නායක හා මැදපෙල පිතිකරුවෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ඇමරිකාවෙ පැවැත්වීමට නියමිත American Premiere League සමග ගිවිසුම් ගත් වී…
Read More » - EXCLUSIVE
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමෙ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කරයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග නම් කර තිබෙනවා. ලසිත් මාලිංග ඔහුගේ තුන්වන කණ්ඩායම ලෙස MI සමඟ…
Read More » - EXCLUSIVE
ILT 2024 වර්ශය සදහා කුසල් ජනිත් හා වියස්කාන්ත් MI Emirates කණ්ඩායම සමග එක් වේ.
International League T20 හි 2024 තරගවාරය සදහා ශ්‍රි ලංකා ප්රහාරාත්ම පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා හා ජැෆ්නා කිංග්ස් හි පා…
Read More »







