Cricket NewsEXCLUSIVEPremier League

ILT 2024 වර්ශය සදහා කුසල් ජනිත් හා වියස්කාන්ත් MI Emirates කණ්ඩායම සමග එක් වේ.

International League T20 හි 2024 තරගවාරය සදහා ශ්‍රි ලංකා ප්‍රහාරාත්ම පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා හා ජැෆ්නා කිංග්ස් හි පා දග පන්දු යවන්නකු වන විජයකාන්ත් වියස්කාන්ත්, මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වය දරණ MI Emirates කණ්ඩායම සමග එක්වී තිබෙ.

MI Emirates කණ්ඩායමේ නායකත්වය බටහිර ඉන්දීය සුපිරි පිතිකරු කිරන් පොලාඩ් විසින් මෙහෙයවන අතර ට්‍රෙන්ට් බෝල්ට්, ඩ්වෙයින් බ්‍රාවෝ, කුරෙ ඇන්ඩ්‍රසන්, නිකල්ස් පූරන්, අම්බති රායුඩු වැනි ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button