Cricket NewsEXCLUSIVEPremier LeagueRishie BroT10 League

අබුඩාබි T10 තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා චාමික කරුණාරත්න.

ලෝකයේ ක්‍රිකට් දැවැන්තයින් කප්පරක් ක්‍රීඩා කරන අබුඩාබි T10 තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලුලාභියා අපේ එකෙක්..
චාමික කරුණාරත්න ❤️
තරග 4යි. ✅
පන්දුවාර 8යි. ✅
කඩුලු 9යි. ✅
කඩුලු තුන බැගින් දවාගත් අවස්ථා 3යි. ✅
තරගයේ වීරයා සම්මාන 2යි. ✅
ට්‍රෙන්ට් බෝල්ට්ලා,ඩ්වෙයින් බ්‍රාවෝලා,ඇන්ඩ්‍රි රසල්ලා,නූර් අහ්මඩ්ලා,ශම්සිලා,ඉම්‍රාන් තහීර්ලා ගහන T10 ලීගයේ ඒ හැමෝටම වඩා ඉහලින් අපේ එකෙක්..! 🇱🇰

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button