Cricket NewsEXCLUSIVEPremier LeagueT10 League

චාමිකගේ පන්දු යැවීම ස්ට්‍රයිකර්ස් දිනවයි – ලකුණු 6කට කඩුළු 03 යි

අබුඩාබි T-10 ලීග් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ ඊයේ (4 වැනිදා) පැවැති තරගයේදී ඕවර 2 ක් යවා ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන චාමික කරුණාරත්න සමත් විය.

එහිදී චාමිකට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ අකීල් හොසේන් ඕවර 2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එම තරගයේදී ලකුණු 67 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කිරීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හැකි විය.

Chamika Karunaratne picked 3 for 22

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button