Cricket NewsEXCLUSIVEPremier LeagueRishie BroT10 League

අබුඩාබි T10 පිටිය සිංහයින් හැඩ කර‍යි – චාමික,කුසල් කඩුළු හා ලකුණු අතරට

පිට පිට දෙවෙනි තරගයෙත් කඩුලු තුනක් දවාගෙන තරගයේ වීරයා වෙන්න චාමික කරුණාරත්න සමත් වෙනවා.

ඒත් එක්කම කුසල් ජනිත් පෙරේරා පන්දු 20කින් වේගවත් ලකුණු 50ක් නොදැවී රැස් කරගෙන චාමික කඩුලු තුනක් අරන් දීලා පාර කපපු
New York Strikers කන්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරනවා.

ඒ අස්සේ කුසල් මෙන්ඩිස් පන්දු 12කින් වේගවත් ලකුණු 29ක් රැස් කරනවා.

ඊට පෙර පැවති තරගයේදී චරිත් අසලංක චෙන්නායි කන්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න නායකයෙක් ලෙස කටයුතු කරනවා.
සරලවම ඊයේ දවස අබුඩාබි T10 පිටිය සිංහයින් හැඩ කරේ එහෙමයි !!! ❤️🦁

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button