Cricket News
දසුන් ශානකගෙන් තවත් වාර්තාවක්

2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ ඕමානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
එම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ පන්දු 19කින් අර්ධ ශතකයක් රැස් කරමින්. එය සටහන් වූයේ ශ්රී ලාංකිකයෙකු විසින් විස්සයි 20 ලෝක කුසලාන තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මින් පෙර එම වාර්තාවට හිමිකම් ලැබුවේ මහේල ජයවර්ධන
