Cricket NewsEXCLUSIVE

“නිසැක වශයෙන්ම ශ්‍රී ලංකාව ශුරතාවයට ඉහළින්ම සුසුදුයි” – ක්‍රිකට් දැවැන්තයන්ගෙන් ආසියානු ශුරයන්ට ලැබුණු සුභ පැතුම්.!

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේම බොහෝ ක්‍රිකට් විචාරකයන් සිය අනාවැකි පළ කළේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක් පිළිබඳවයි.

කෙසේ නමුත් එම සියල්ලටම අභියෝග කරමින් 0%ක් වූ අවසන් මහා තරගය නියෝජනය කිරීමේ ප්‍රතිශතයට අභියෝග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට ප්‍රවිශ්ට වී ඉන් නොනැවතී පකිස්ථානය පරාජය කර හයවැනි වරටත් ආසියානු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ක්‍රිකට් ලෝකයට ම දැවැන්ත සංඥාවක් නිකුත් කරමිනි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව නන්දෙසින් උණුසුම් සුබපැතුම් ගලා ආ අතර ඒ අතරින් ක්‍රිකට් දැවැන්තයන් මෙලෙසින් සුභ පතා තිබුණා.

එම සුභ පැතුම් කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button