Cricket News

ලෝක කුසලානයෙන් පසු මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඉදිරි දැක්මන් මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන එක් දින තරගා වලියක් සහ විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම තරගාවලි පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button