Cricket News

දසුන් ශානකගෙන් නායකයෙකු ලෙස අලුත් වාර්තාවක්

T20I ලෝක කුසලානයක නායකයකු විසින් රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව දසුන් ශානකට හිමි වෙයි.

ඒ මෙවර ලෝක කුසලානයේ හයේ පහර 21 ක් ලබා ගනිමින් ,ඊට පෙර රෝහිත් ශර්මා විසින් හයේ පහර 19 ක් එල්ල කර තබා තිබූ වාර්තාව ඉක්මවා යමින් දසුන් මෙම වාර්තාව තමා සතු කරගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button