Cricket News

මෙවර ලෝක කුසලානයේ තෙවැනි ශතකයත් ඊයේ වාර්තා වෙයි.

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ නැමීබියාව අතර අතිශය තීරණාත්මක තරගය කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උණුසුම් මුහුණුවරකින් පැවැත්විය.

පාකිස්ථාන ආරම්භක පිතිකරු සහිසාඩා ෆර්හාන් දැක්වූ අතිවිශිෂ්ට පිතිකරණයයි. ඔහු පන්දු 58 කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර, මෙය මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ තෙවන ශතකය ලෙස ඉතිහාසයට එක්විය. සහිසාඩාගේ මෙම ඉනිම හතරේ පහර සහ හයේ පහරවලින් වර්ණවත් වූ අතර, එය ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් මහත් ප්‍රමෝදයට පත් කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button