Cricket News

පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට කුසල් මෙන්ඩිස් ඊයේ රාත්‍රියේදී සමත්වුණා.

ඒ මේ වන විට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 56ක් රැස් කිරීමත් සමඟයි.

කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 ලකුණු 2881 ක් රැස් කර තිබෙනවා.

මීට පෙර පැතුම් නිස්සංක ලකුණු 2461 ක් ලබා ගනිමින් මෙහි පෙරමුණ හිමි කරගෙන සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button