Cricket News

සිම්බාබ්වේ පිලේ නව වාර්තාව මෙන්න.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අද තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කළේය.

ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පන්දුවාර 19.3කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායම පිරිමි විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ මූලික වටයේ තරග 3ක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔවුන් ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button