Cricket News

2026 T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය ICC වෙත දැනුම්දෙයි

ශ්‍රී ලංකාව 2026 ICC T20 ලෝක කුසලානය සඳහා සිය සංචිතය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.

එම සංචිතය වන්නේ,

1. පැතුම් නිස්සංක
2. කුසල් මෙන්ඩිස්
3. කුසල් ජනිත්
4. චරිත් අසලංක
5. කමිල් මිෂාර
6. පවන් රත්නායක
7. ජනිත් ලියනගේ
8. දසුන් ශානක
9. කමිඳු මෙන්ඩිස්
10. දුෂ්මන්ත චමීර
11. මතීෂ පතිරණ
12. එෂාන් මාලිංග
13. වනිඳු හසරංග
14. මහිෂ් තීක්ෂණ
15. දුනිත් වෙල්ලාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button