Cricket News

වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරගාවලිය අත්හිටුවයි

දිගින් දිගටම උත්සන්න වන ඉන්දු – පාකිස්තාන යුධ වාතාවරණය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි IPL තරඟාවලියේ ඉදිරි තරඟ සියල්ලම නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට BCCI තීරණය කර තිබේ.

මේ අනුව IPL තරඟාවලිය සඳහා එක්වී සිටි සියලූම විදෙස් ක්‍රීඩකයින් නැවත ඔවුන්ගේ මව් රටවල් බලා පිටත් කිරීමට නියමිත බව සඳහන්.

තරඟාවලියේ ඉතිරි තරඟ පැවැත්වෙන දින සහ ස්ථාන ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button