Cricket News

විරාට් කෝලි සිය සමුගැනීම නිවේදනය කරයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

සිය Instagram පිටුවේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව නිවේදනය කර තිබේ.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210ක් ක්‍රීඩාකර ඇති කෝලි මේ වනවිට ලකුණු 9,230ක් රැස්කරගෙන සිටියි.

ඉනිමක සාමාන්‍ය 46.85 ලෙසින් පවත්වාගෙන සිටින කෝලි ශතක 30ක් හා අර්ධ ශතක 31ක් රැස්කරගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button