Cricket News
මාලිංග ගැන ක්‍රිකට් ආයතනය ගත් හදිසි තීරණය මෙන්න!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කරන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව, දැනට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇත.
