Cricket News

ලසිත් මාලිංගගෙන් ක්‍රිකට් වලට අලුත් වැඩක්

පළවන අදියරේ අවුරුදු 17-22 අතර වේග පන්දු යවන 300 දෙනෙකුට අවස්තාව ලබාදීමට බලාපොරොත්තු වන අතර එය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විනිවිදභාවයකින් සිදු වනු ඇත!(සිංහල, දමිල, මුස්ලිම් ඔබ සැමට විවෘතයි) ක්‍රිකට් ක්‍රීඩාව හදන්න වෙහෙසෙන සමාජ මාධ්‍යයේ සිටින සියලුම දෙනාටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතය ඇස් දෙකෙන්ම බලාගන්න රැගෙන ආ යුතු වන්නේ, 1️⃣ උප්පැන්න සහතිකය (Birthy certificate) 2️⃣ දිවීමට භාවිතා කරන සපත්තු (Running shoes) 3️⃣ පන්දු යැවීමට භාවිතා කරන සපත්තු (Bowling shoes) (නොමැති ක්‍රීඩකයන්ට එම අවස්ථාවට භාවිතා කිරීමට සපත්තු යුගලක් ලබාදිය හැක) Leather පන්දු ක්‍රීඩා කර තිබීම අනිවාර්ය නොවේ. එක් අදියරකට පන්දු යවන්නන් 300 දෙනා බැගින් අවස්ථාව හිමිවේ” යනුවෙන් ලසිත් මාලිංග ගේ facebook ගිණූමේ ඊයේ සටහනක් යොදා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button