Cricket News
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එක් ක්‍රීඩාංගණයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු
කුසල් මෙන්ඩිස්: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ලකුණු 526 ලබා ඇත.
කුසල් පෙරේරා: ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹදී ලකුණු 464 ලබා ඇත.
කුසල් පෙරේරා: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ලකුණු 415 ලබා ඇත.
පතුම් නිශ්ශංක: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ලකුණු 411 ලබා ඇත.
