Cricket Gossip
-
ශකිබ්ට පන්දු යැවීම තහනම් කරයි
බංග්ලාදේශයේ හිටපු නායක ෂකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිද යන්න ස්වාධීනව තක්සේරු කිරීමෙන් පසු සිකුරාදා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ…
Read More » -
ගෝල් මාවල්ස් හිමිකරු, චෝදනාව පිළිගන්නා බවත් තමන් පාපොච්චාරණයකට සූදානම් බවත් අධිකරණයට දැනුම් දෙයි
ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ගෝල් මාවල්ස් පිලේ හිමිකරුවා වන ප්‍රේම් තකාර් මහතා මේ මස 16 වැනිදා දක්වා…
Read More » -
අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ක්‍රීඩකයකු කළ යුතුයි. වයස අවුරුදු 60 දක්වා අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න බෑ – ඉන්දියානු ක්‍රීඩක අයියර් දොසතර විභාගයට සැරසේ
ක්‍රිකට් ලෝකයේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් දස්කම් දක්වන ක්‍රීඩකයින් සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෙන්කටේෂ් අයියර් ඒ ස්වල්ප දෙනා…
Read More » -
දික්වැල්ලගේ අවුරුදු 03නේ තහනම මාස 3ට අඩු වෙයි
තහනම් උත්තේජක ලබාගත් බව පිළිගැනීමෙන් පසු වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු…
Read More » -
ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පත්කෙරේ
ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (6 වැනිදා) වැඩ බාරගත්තේය. ආසියානු ක්‍රිකට් සභාවේ…
Read More » -
බ්‍රැඩ්මන්ගේ තොප්පිය රු. කෝටි 14කට වෙන්දේසි වෙයි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැලඳ සිටි Baggy Green කැප් තොප්පිය අමෙරිකානු ඩොලර් 479700ක මුදලකට…
Read More » -
තරග පාවාදීමේ සිද්ධියකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අත්අඩංගුවට
හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇත. ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි…
Read More » -
Jay Shah ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාර ගනී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට පත්වූ ජේ ෂා මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 2028දී පැවැත්වෙන ලොස් ඇන්ජලීස්…
Read More » -
ඡන්දය ඉල්ලූ ඩිල්ෂාන් හිස් අතින්ම ගෙදර යයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් හා ජාතික තලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනකුම පරාජයට…
Read More » -
නායකයාට ඇඟිල්ල දිගුකොට බැණ වැදුණු අල්සාරිට වැඩ වරදී !
එංගලන්තය සමඟ පැවැති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට…
Read More »









