Domestic Cricket
-
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වසර 22කට පසු කෝට්ටේ හටන ජයගනී.
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා සාන්ත තෝමස් විදුහල අතර පැවති කෝට්ටේ හටන මහා ක්‍රිකට් තරගයේ ජය වසර 22…
Read More » -
දේශීය ක්‍රිකට් කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සමාජ සඳහා ස්කින් ෆෝල්ඩ් කැලිපර බෙදා දෙයි
දේශීය ක්‍රිකට් කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) දරන අඛණ්ඩ උත්සාහයන් යටතේ, දේශීය ක්‍රීඩා සමාජවලට සම…
Read More » -
සුලෝහිත සංග්‍රාමය අද ඇරඹේ.
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර බිහිකළ නාලන්දාව සහ 96 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග…
Read More » -
වැඩි හොද කරන්න ගිය දසුන්ට ඩොලර් 10000ක දඩයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී තම ක්‍රීඩා සමාජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී…
Read More » -
අවිශ්ක, අසලංක හා දසුන් ඩුබායි ලීගය අතහැර පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කිරීමට ලංකාවට එයි
අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම වැටී සිටින සිය කණ්ඩායම ගොඩගැනීම සඳහා චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු…
Read More » -
අවුරුදු 13දී කෝටිපතියකු වූ වෛබාව් සූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්
වයස අවුරුදු 13දී කෝටිපතියකු වූ වෛබාව් සූර්යවංශී ලෝකයේම පළමු පෙළ ක්‍රිකට් තරගයක් නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙයි. සර්යවංශී එම…
Read More » -
ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර 19 පහළ තුන්දින තරගාවලිය ජයපැරදුමෙන් තොරයි.
සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…
Read More » -
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ හා පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම අතර දෙවැනි සිව්දින තරගය ජය පැරදුමකින් තොරව අවසන් වේ.
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම අතර පැවති අවසන් සිවුදින තරගය රාවල්පින්ඩිහිදී ඊයේ ජය පරාජයෙන් තොරව…
Read More » -
13 හැවිරිදි මියා බාර්වික් හරිකෙන්ස් පිලට එක්කර ගනී
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ස්ප්‍රින්ග් චැලෙන්ජ් (Spring Challenge) විස්සයි20 තරගාවලියේදී 13 හැවිරිදි ක්‍රීඩිකාවක් එක් කර ගැනීමට හෝබාට් හරිකෙන්ස් පිල කටයුතු කර තිබේ.…
Read More » -
SLC Major Club T20 Tournament හී ශූරතාවය දික්වැල්ල නායකත්වය දරණ NCC පිලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගය දිනා ගැනීමට…
Read More »