International
-
ඇත්තටම මේක විනෝදජනක තරඟ සංචාරයක් – ඉන්දියාව වසර 4ක් පුරාවට ආරක්ෂා කළ සිය රට තුල ක්‍රිකට් ආධිපත්‍ය බිඳ හෙළමින් ඕස්ට්‍රේලියානු නායකයා කියයි.!
ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුයේ තරඟාවලි ගණනාවක් ඉන්දියාව ඉන්දියාවේදී තබා…
Read More » -
“Steve Smith සහ නායකත්වය යනු ස්වර්ගයේ සිදු වූ තරගයක් වගේ”- රවිචන්ද්‍රන් අශ්වින් ඕස්ට්‍රේලියා – ඉන්දියා තරඟය ගැන අදහස් දක්වමින්.!
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් කණ්ඩායම වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම කැලැල වූයේ 2018 වසරේදී දකුණු අප්‍රිකාණු…
Read More » -
ඉන්දියාව ඉන්දියාවේදී තබා ගෙන තිබු ක්‍රිකට් ආධිපත්‍ය බිඳ හෙළමින්, වැඩ බලන නායක Steve Smith ඇතුළු ඕස්ට්‍රේලියානුවන් ඉන්දීය පිතිකරුවන් අසරණ කරමින් 2-1ක් ලෙස එක්දින තරඟාවලිය ජය ගනී.!
ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුයේ තරඟාවලි ගණනාවක් ඉන්දියාව ඉන්දියාවේදී තබා…
Read More » -
විස්සයි-20 පිටියේ නොම්බර එකේ පිතිකරුවා එක්දින පිටියේ පිට පිට තෙවන වරටත් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යයි.!
වත්මන් විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඉන්දීය සුපිරි පිතිකරු සූර්ය කුමාර් යාදව් අද ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.මේ…
Read More » -
දිමුත් නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය පිලිබඳව මම ඔහුව අගය කරනවා,ට කලින් නායකයෙකු මෙවැනි තීරණයක් ගන්නවා මම දැකලා නැ – අර්ජුන රණතුංග
එළැඹෙන අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතරුව වත්මන් ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයෙන් ඉවත් වීමෙ සූදානමක් ඇති බව ඔහු නවසීලන්තය…
Read More » -
“විරාට් අපේ කාලයේ ක්‍රීඩා කරා නම් ශතක 70 ක් ලබාගන්නේ නැහැ” ශොයිබ් අක්තර්
සිය ශතක ඉඩෝරය හමාර කරමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 75 වැනි ශතකය ඉකුත්දා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අහමඩ්බාද්හිදී රැස්…
Read More » -
ක්ලාසන් නොදැවී පන්දු 61 කදී ලබා ගත් ලකුණු 119න් දකුණු අප්‍රිකාව පන්දුවාර 29.3 කදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තීරණාත්මක තරගය ජය ගනිමින් තරගාවලිය ජය ගනී.
හෙන්රිච් ක්ලාසන්ගේ දෙවැනි එක්දින ශතකය නිසා දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේය. දකුණු අප්‍රිකාව Potchefstroom…
Read More » -
Wisden.com මගින් ඉදිරිපත් කරන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ හොදම ක්‍රීඩකයන් 11 අතරට දිමුත් කරුණාරත්න සමගින් දිනේෂ් චන්දිමාල් එක් වේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC 2021-2023) දෙවන වටයේ තරග සියල්ල අවසන් වී ඇති අතර, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහා තරඟය…
Read More » -
ශ්‍රි ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලියෙන් පසු නායකත්වයට සමු දීමේ සූදානමක් ?
එළැඹෙන අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතරුව වත්මන් ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයෙන් ඉවත් වීමෙ සූදානමක් ඇති බව ප්‍රවීණ ක්‍රිකට්…
Read More » -
ශ්‍රි ලංකාව ඉනිමක පරාජයකින් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරු කසුන් රාජිත පන්දු 110කට මුහුණ දී දැවී යයි
ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ඉනිමක් හා ලකුණු 58කින් ජය ගැනීමට සමත් උනා. ශ්‍රි ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ…
Read More »