International
-
ඉන්දියානුවන් වර්ශාවෙ පිහිට පතයි ?
වර්ෂාව හේතුවෙන් නැවැත්වීම් සහ ආරම්භ කිරීම් 8 කින් සමන්විත වූ දිනයකදී ඕස්ට්‍රේලියානුවෝ තමන්ගේ බලාපොරොත්තු සුරැකිව රැකගත්හ. බි්රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී…
Read More » -
ශකිබ්ට පන්දු යැවීම තහනම් කරයි
බංග්ලාදේශයේ හිටපු නායක ෂකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිද යන්න ස්වාධීනව තක්සේරු කිරීමෙන් පසු සිකුරාදා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ…
Read More » -
ඉමාඩ් වසීම් දෙවන වරටත් සමුගනී
පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර…
Read More » -
ඉන්දියාවට එරෙහිව ස්ටීව් ස්මිත්ගෙන් Comeback එකක්.
තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු…
Read More » -
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට වැස්ස හරස්වෙයි
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බි්රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගය දෙස සියලු දෙනාම මහත්…
Read More » -
කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පියවරක් ඉහළට
අයිසීසී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන කමිඳු මෙන්ඩිස් තවත් එක් ස්ථානයක් ඉදිරියට ගොස් තිබේ. ජාත්‍යන්තර…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ 28 සිට නවසීලන්තයේ තරඟ සංචාරයකට එක්වේ.
සීමිත ඕවර තරග සංචාරයකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස අග භාගයේදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. එහිදී…
Read More » -
දික්වැල්ලගේ අවුරුදු 03නේ තහනම මාස 3ට අඩු වෙයි
තහනම් උත්තේජක ලබාගත් බව පිළිගැනීමෙන් පසු වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 දක්වා අඩු…
Read More » -
ඉන්දියාව පැරදුනොත් ශ්‍රි ලංකාවට ලෝක ශූරතාවලියේ අවසන් තරග බලාපොරොත්තුවක් තබා ගත හැකියි ?
ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ නොදැවුණු ඉනිම් සමඟ බලාපොරොත්තු සහගතව දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය ඇරඹූ ශ්‍රී ලංකා පිලට…
Read More » -
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වේ
ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගය ජය ගැනීමත් සමඟ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්…
Read More »









