International
-
ශ්‍රි ලංකා එක්දින සංචිතයට කුසල් පෙරේරා ඇතුලත් කරයි
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා…
Read More » -
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක්…
Read More » -
නවසීලන්ත කණ්ඩායම සමග තරග වදින ශ්‍රි ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් නම් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්ත ජාතික පිරිමි කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 සහ එක්දින තරඟාවලිය සඳහා සහභාගී…
Read More » -
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ට දේපළ වංචා නඩුවක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් නිශ්චල දේපළ වංචා කළ බවට චෝදනා එල්ලවූ නඩුව සම්බන්ධව නව පරීක්ෂණයක් පැවැත්වීමට දිල්ලි…
Read More » -
ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දියාව එහි දෙවැනි ස්ථානය දක්වා ඇද වැටෙයි.
නවසීලන්තයට එරෙහිව සිය මවුබිමේදී පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමග එතෙක් ලෝක…
Read More » -
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරටදී තරග 12 ක් !
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් 2025-2029 කාල වකවානුව සඳහා එළිදක්වන ලද කාන්තා එක්දින ශූරතාවලියේ තරගාවලි සැකැස්මට අනුව ශ්‍රී ලංකා කාන්තා…
Read More » -
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. ශ්‍රී…
Read More » -
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණේ
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .…
Read More » -
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදයි
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව…
Read More » -
වසර 25කට පසු ඉන්දියාව තම මව්බිමේදි පූර්ණ තරඟාවලි පරාජයක් ලබයි.
නවසීලන්තයට එරෙහිව පලමු ටෙස්ට් තරග දෙකම පරාජය වීමෙන් පසු තෙවෙනි ටෙස්ට් තරගයද මුම්බායිහීදි ලකුණු 25කින් පරාජය වීම හේතුවෙන් ඉන්දියාව වර්ශ…
Read More »









