International
-
ශ්රි ලංකා කාන්තාවො ඉන්දියාවට ක්රිකට් උගන්නයි.
ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්රි ලංකා කාන්තා කණ්ඩායම අද ආසියානු ශූරියන් බවට පත් උනා. විශේෂත්වය වන්නෙ ශ්රි ලංකාව පලමු වරට…
Read More » -
පළමු විස්සයි විස්ස තරගයේ ප්රවේශපත්ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් !
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව…
Read More » -
සිංහයන් හා භාරත පුතුන්ගෙ පලමු විස්සයි20 සටන අද රෑ 7.00ට පල්ලෙකැලේදී ඇරඹේ.
ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය ක්රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය අද (27) රාත්රි 7.00ට පල්ලෙකැලේ…
Read More » -
ඉන්දියාව සමග පලමු තරගයට පෙර තීක්ශණට උණ ගනී.
ඉන්දියාව සමග පලමු තරගය අද පැවැත්වීමට නියමිත අතර ශ්රි ලංකා කණ්ඩායමේ නිත්ය පන්දු යවන්නෙක් වන මහීෂ් තීක්ශණ හට උණ රෝගය…
Read More » -
ඉන්දියානු තරඟාවලියට පෙර ශ්රි ලංකා කණ්ඩායමට තවත් අකරතැබ්බයක්..
ශ්රී ලංකා විස්සයි20 ක්රිකට් සංචිතය ආරක්ෂක පියවරක් ලෙස තුන් ඉරියව් ක්රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ වේග…
Read More » -
හැරී ටෙක්ටර්ගේ නැඟණිය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එයි
ලබන මස පැවැත්වෙන ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා වන සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට පළමු වරට…
Read More » -
ඉන්දියානු තරගාවලියට පෙර ශ්රි ලංකා කණ්ඩායමට තවත් ආභාධයක්!
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී වේගපන්දු යවන ක්රීඩක නුවන් තුෂාරගේ ඇඟිල්ල කැඩීම හේතුවෙන් ශ්රී…
Read More » -
සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් මීලග විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන සැලසුම් වල නෑ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග
ශ්රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් මීලග විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන ශ්රි ලංකා කන්ඩායමේ සැලසුම් වල…
Read More » -
ආරම්භක පිතුකරුවන් ලෙස පැතුම් හා කුසල් මෙන්ඩිස් – නො.03 සදහා කුසල් හෝ චන්දිමාල්
එළැඹෙන ඉන්දියාව සමග විස්සයි විස්ස තරගාවලියේදී ශ්රි ලංකා සුපුරුදු ආරම්භක පිතිකරන යුගලය කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කර,…
Read More » -
ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ඉන්දියාව සමග තරගාවලියෙන් ඉවතට
ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට එළැඹෙන ඉන්දියාව සමග විස්සයි විස්ස සහ එක්දින තරගාවලි අහිමි වෙන අතර ඔහු වෙනුවට ආදේශනයක් ඉදිරියේදී නම්…
Read More »








