International
-
බංග්ලාදේශ හිටපු නායකයකු වන මහමුද් උල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි
බංග්ලාදේශයේ පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩක මහමුද් උල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු එක්දින තරග 239 කට සහභාගී වී…
Read More » -
වසර අටේදී ක්‍රිකට් ලෝකය පාලනය කිරීමට ඉන්දියාව සූදානම් බව විරාට් කෝලි පවසයි.
“අපිට දැන් තියෙන කණ්ඩායමත් එක්ක ඉදිරි අවුරුදු 8ක් 10ක් ක්‍රිකට් පාලනය කරන්න අපි සූදානම්. ඔස්ට්‍රේලියාවේ දුෂ්කර සංචාරයකින් පසු අපට නැවත…
Read More » -
වත්මන් පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ ‘බී’ කණ්ඩායම යොදවා පරාජය කළ හැකියි – ගවස්කාර්ගෙ වාග් ප්‍රහාරයෙන් පකිස්ථානය ඇවිලෙයි
වත්මන් පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ ‘බී’ කණ්ඩායම යොදවා පරාජය කළ හැකි යැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු සහ විචාරකයකු වන සුනිල් ගවස්කාර්…
Read More » -
මම දැන්ම යන්නෙ නෑ – ඉන්දීය නායක රෝහිත් ශර්මා කියයි.
2025 චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 4 කින් පරාජය කරමින් ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා එක්දින ආකෘතියේ…
Read More » -
ඉන්දියානුවෝ ශූරයන්ගෙත් ශූරයන් වෙයි.
තමන් විසින්ම පනවන ලද කොන්දේසි වලින් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ තුන්වැනි වතාවටත් ශූරයන්ගේ කුසලානයට හිමිකම් කීහ. ඩුබායි නුවරදී අද (09…
Read More » -
ජාතික පිලේ ක්‍රීඩකයන් සිවුදින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම මඟහැරියොත්, කොන්ත්‍රාත් ගිවිසුම් අහෝසියි.
දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින ක්‍රිකට්…
Read More » -
ICC කුසලානයක් නොමැතිව ශ්‍රි ලංකාව වසර 10ක් ගෙවා දමයි
දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව සහභාගී නොවන පළමු ICC තරඟාවලිය වන්නේ දැන් පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයයි. පසුගිය ඕවර පනහ ලෝක කුසලාන…
Read More » -
Mushfiqur Rahim එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී.
බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග…
Read More » -
ICC තරඟාවලි වල දකුණු අප්‍රිකාවේ අවාසනාව තව දුරටත් ක්‍රියාත්මක වේ..
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන පෙළේ තරගාවලිවල පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී හැමදාමත් ගෙල සිරකර ගන්නා දකුණු අප්‍රිකානුවෝ යළිත් වතාවක් අවසන් තරගය පෙනි…
Read More » -
සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගනියි
සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි. 2025 චැම්පියන්ස් කුසලානයේ අඟහරුවාදා පැවැති අවසන් පූර්ව තරගයේදී…
Read More »