International
-
පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා – නායක වනිඳු හසරංග
“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක්…
Read More » -
දෙවැනි තරගයද ජයගත් ශ්‍රි ලංකා කාන්තාවො කල්තියාම තරගාවලිය ජයගනී
ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුළු 5ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්…
Read More » -
අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි, ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ – ශ්‍රි ලංකා නායක වනිදු හසරංග
“ අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි. අත්දැකීම් තියෙන දක්ෂ පන්දු යවන්නන් සිටිනවා. ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ. අපි හැමදාම කතා…
Read More » -
සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි – ශ්‍රි ලංකා නායක වනිදු හසරංග
“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක්…
Read More » -
ජොන්ටි රෝඩ්ස් ඉන්දියාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කරයි ?
දකුණු අප්‍රිකාවේ පන්දු රැකීමේ ප්‍රමුඛයා වන ජොන්ටි රෝඩ්ස් ඉන්දියාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. 2024 T20 ලෝක…
Read More » -
ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙ ධුර කාලය අවසන් වේ.
අදින් නිමා වුනු ශ්‍රි ලංකා කන්ඩායමේ ලෝක කුසලාන ගමනත් සමගම ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන්…
Read More » -
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස දසුන් ශානක වාර්තා අතරට එක්වේ.
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස වාර්තා අලුත් කරන්නට අද දසුන් ශානකට…
Read More » -
ලෝක කුසලානයේ සුපිරි 8ට ගිය කණ්ඩායම් – විස්තරය මෙතනින්
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 මේ වන විට නිල වශයෙන්…
Read More » -
ගෞතම් ගාම්භීර්ගේ ඉල්ලීම් BCCI විසින් පිළිගනී – ගාම්භීර්ගේ පත්වීම ඉදිරි දිනවලදී BCCI විසින් නිල වශයෙන් ප්‍රකාශයට
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් පත් කිරීම මේ වන විට තහවුරු වී තිබේ.…
Read More » -
බංග්ලාදේශය සුපිරි 8 දෙනාගේ වටයට එක්වේ.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ නේපාලය සහ බංග්ලාදේශය අතර ශාන්ත විස්න්ටන්හි කිංග්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති…
Read More »









