International
-
එංගලන්ත නායක Jos Butler, නායකත්වයට සමුදෙයි.
ජොස් බට්ලර්ගේ නායකත්වය යටතේ එංගලන්තය අඛණ්ඩව එක්දින තරග හයකදී පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වීමත් සමග ඔවුන්ගේ…
Read More » -
ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට – ඇෆ්ගනිස්ථානය ගෙදරට
ලාහෝර් නුවරට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (28 වැනිදා) පැවැති ශූරයනගේ කුසලාන තරගය අතහැර දැමීමට සිදුවිය.…
Read More » -
ඇෆ්ගනිස්ථානුවන් සුද්දන්ට ක්‍රිකට් උගන්නයි – එංගලන්තය ගෙදර යයි
ඊබ්‍රහිම් සද්රාන්ගේ (177) ප්‍රචණ්ඩකාරී පිතිහරඹයෙන් බලය ලබාගත් ඇෆ්ඝනිස්ථානුවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් වන එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් එළවා දැමූහ. එංගලන්තය…
Read More » -
පාණ්ඩ්‍යාගේ කෝටි 24ක ඔරලෝසුවෙ කතාව..
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යාගේ අත් ඔරලෝසුවේ වටිනාකම රුපියල් කෝටි 24ක් පමණ (අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක්) වේ. තම…
Read More » -
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තය බලා පිටත් වේ.
එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරේදා (22) රාත්‍රියේ නවසීලන්තය බලා…
Read More » -
නවසීලන්තයද ඉන්දියාව පසුපස එයි.
මයිකල් බ්‍රේස්වෙල්ගේ පන්දු යැවීමත් රචින් රවීන්ද්‍රගේ ශතකයත් නිසා රාවල්පිණ්ඩි නුවරදී අද (24 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී බංග්ලාදේශය කඩුලු 5…
Read More » -
ක්‍රිකට් ලොව රජු, ක්‍රිකට් ලොව දෙවියන් පසු කරමින් වාර්තා පොත් අතරට.
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ (23) පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.…
Read More » -
ඉන්දු-පකිස්ථාන තරගය අතරතුර පකිස්ථානයේ නම මැකෙයි – පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය කනස්සල්ලෙන්
චැම්පියන්ස් කුසලාන බංග්ලාදේශ – ඉන්දියා තරගයේදී රූපවාහිනී විකාශනය සිදුවෙද්දී පාකිස්තානයේ නම අතුරුදන් වීම පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය කනස්සල්ල පළ කළේය.…
Read More » -
ඉන්දියානුවො පකිස්ථානය, ශූරයන්ගෙ කුසලානයෙන් එලියට ඇද දමයි.
එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් සතු ආධිපත්‍යය නැවත වරක් මොනවට පැහැදිළි කරදුන් ඉන්දීය කණ්ඩායම ඩුබායි නුවරදී ඊයේ (23 වැනිදා) පැවැති ශූරයන්ගේ…
Read More » -
ශූරයන්ගේ කුසලානයේ මුළු තෑගි මල්ලේ වටිනාකම 2017දී අවසන් වරට පිරිනමන ලද මුළු ත්‍යාග මුදලට වඩා 53%ක වැඩි කරයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන අයිසීසී එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන…
Read More »









