International
-
දක්ශතා අතින් ගත් කල පකිස්ථානය, ඉන්දියානු ක්‍රිකට් ආසන්නයේවත් නොමැති බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජ්රේකර් පවසයි
ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ විස්තර විචාරය අතරතුර, මන්ජ්රෙකර් පාකිස්තානයේ පන්දු යැවීමේ ප්‍රහාරය විවේචනය කළේය. “පාකිස්තානය ඉන්දීය ලීගයට (…
Read More » -
බාබර්ගේ මන්දගාමී පිතිකරණය ’ඉබ්බා සහ හාවාගේ කතාවේ’ නිරූපණයක් – හිටපු ඉන්දීය ක්‍රීඩක අශ්වින් කියයි
චැම්පියන්ස් කුසලාන ආරම්භක තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 90 කදී ලකුණු 64ක් රැස්කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් දැඩි විවේචනයට ලක්වෙයි. ඔහුගේ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු WPL තරගාවලිය අතහැර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ එක්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලිය අතරමැදදී ඉවත් වීමට තීරණය කර…
Read More » -
මහීෂ් තීක්ශන ක්‍රිකට් ලොව අංක 1ට එයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ්…
Read More » -
චැම්පියන්ස් කුසලාන තරගාවලිය අද ඇරඹේ – ශූරයන්ට රු. කෝටි 66ක්
ක්‍රිකට් යනු පාකිස්තානයේ තවත් එක් ක්‍රීඩාවක් පමණක් නොව, ඔවුන් එය සලකන්නේ ඔවුන්ගේ උරුමයක් ලෙසිනි. එය ඔවුන්ගේ බලවත් ආශාවයි. ක්‍රිකට් යනු…
Read More » -
ශ්‍රි ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර පිටියෙන් මාස 5ක නිවාඩුවක් !
ඉදිරි මාස 5ක කාල සීමාවකදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් නොමැති හෙයින් ටෙස්ට්, එක්දින හා විස්සයි20 ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයේ…
Read More » -
මනුදි හා රශ්මි ජාතික කණ්ඩායමට
අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මික සෙව්වන්දි පළමු වරට ශ්‍රී ලංකා ජාතික…
Read More » -
ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයෙන් චැම්පියන්ස් කුසලානයේ ඉන්දීය ධජය අතුරුදන්
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ හා ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ඉන්දීය ධජය අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් රසික පිරිසක් තරගාවලි…
Read More » -
පැතුම්-කමිඳුට වඩා මම අසාර්ථක වෙලා තියෙනවා – සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරග දෙකේදී ලකුණු අතර නොසිටි පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා පිලේ වටිනාම…
Read More » -
දිමුත් ඕස්ට්‍රේලියාවට..?
ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 123 වැනි ක්‍රීඩකයා ලෙස ගාල්ලෙන් ටෙස්ට් ක්‍රිකට් ගමන ඇරඹූ ෆ්රෑන්ක් දිමුත් මදුෂංක කරුණාරත්න වසර 13කට පසුව…
Read More »









