Cricket News
-
ශ්‍රී ලංකා යොවුන් නායකත්වය මෙවරත් කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනට
දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගනු ලැබ…
Read More » -
සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වනිඳුට රතු එලියක්
සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වනිඳු හසරංගගේ යෝග්‍යතාවය සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතින නිසා අවශ්‍ය වුවහොත් වනිඳු වෙනුවට යොදාගැනීමට ජෙෆ්රි…
Read More » -
නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ චමරිගෙන් තුන් ඉරියව් දස්කම්
නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මවුන්ට් මවුන්ගනුයිහිදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී වෙලිංටන් කණ්ඩායමට එරෙහිව තුන්…
Read More » -
ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ කොන්ත්‍රාත්තුව 2024 සඳහා දීර්ඝ කෙරේ.
සාර්ථක ලෝක කුසලාන සංචාරයකින් පසු ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ කොන්ත්‍රාත්තුව 2024 සඳහා දීර්ඝ කිරීම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු…
Read More » -
දුර්වල තණතීරුවක් ලබා දීම නිසා බ්ලූම්ෆීල්ඩ් කළමනාකරුට, කුසල් මෙන්ඩිස් පරුෂ වචනයෙන් බැනදවදී
කුසල් මෙන්ඩිස් ඇඳුම් පැළඳුම් කාමරයේ දොරට පහර දීමෙන් පසුව.තරගයට සූදානම් කර තිබූ දුර්වල කඩුල්ල වෙනුවෙන් අසභය වචන සමග බැණ වදිමින්…
Read More » -
සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි කැඳවා තිබේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජනවාරි 6 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ එක්දින කණ්ඩායම මෙහෙයවීම සඳහා ක්‍රෙග් අර්වින් යළි…
Read More » -
ESPNcricinfo විසින් නම් කල 2023 වසරේ විස්සයි විස්ස කන්ඩායමට ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු තොරා ගනී
ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කල 2023 වසරේ විස්සයි විස්ස කන්ඩායමට ඇතුලත් වී ඇත
Read More » -
නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේ ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු බවට නේපාල අධිකරණය තීන්දු කරයි
18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩක සංදීප් ලමිචනේ වරදකරු බව නේපාල ඉහළම අධිකරණයක් තීරණය කළ අතර ඔහුට…
Read More » -
සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් සමුගනියි
“ඩේවිඩ් වෝනර් තරග 161කට පසුව එක්දින පිටියෙන් ඉවත්ව ගියේ ශතක 22ක් සමඟින් ලකුණු 6,932ක් ලබා ගනිමින් ලකුණු 45.30ක සාමාන්‍යයක් සහිතවයි.…
Read More » -
උපුල් චන්දන ශ්‍රි ලංකා කණ්ඩායමෙ පන්දු රැකීමෙ පුහුණුකරු ලෙස පත් කරයි.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන කටයුතු කිරීමට නියමිතයි.
Read More »









