Cricket News
-
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්වේ
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පිතිකරුවන් අතර ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත පිතිකරු බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් සමත්ව…
Read More » -
ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානි තනතුරට ලාංකිකයෙක් පත්කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ…
Read More » -
ඉන්දීය ජාතික ක්‍රීඩකයින්ට වෙනස්කම් කිරීම නිසා අමෙරිකා ක්‍රිකට් පුහුණුකරු ගෙදර යවයි
අමෙරිකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ඉන්දීය ජාතික ක්‍රීඩකයින්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රධාන පුහුණුකරු ස්ටුවට් ලෝ එම ධූරයෙන්…
Read More » -
පාලක මණ්ඩලය සමඟ මතභේදාත්මක ගැටීමකින් පසු පාකිස්තාන පුහුණුකරු ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි
පාකිස්තාන එක්දින සහ විස්සයි20 ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි. වසර 2ක කොන්ත්‍රාත් කාලයකට ප්‍රධාන…
Read More » -
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයෙක් ක්‍රිකට් පිටියට සමුදී තම කණ්ඩායමේම පුහුණුකරුවෙකු ලෙස එක්වේ.
වසර 13 ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවීතයට සමුදීමට ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවකු මෙන්ම කඩුළු රකින්නකු වූ මැතිව් වෙඩ් තීරණය කර තිබේ. ඔහු…
Read More » -
කණ්ඩායමට දැන් ක්‍රීඩකයන් තේරීම හරිම අමාරුයි. දක්ෂ ක්‍රීඩකයන් බංකුවේ වාඩිවෙලා ඉන්නවා – ශ්‍රි ලංකා නායක චරිත් අසලංක
“ කණ්ඩායමට දැන් ක්‍රීඩකයන් තේරීම හරිම අමාරුයි. දක්ෂ ක්‍රීඩකයන් බංකුවේ වාඩිවෙලා ඉන්නවා. මේ තරගකාරීත්වය කණ්ඩායමක් ලෙස ලොකු ජයග්‍රහණයක්. නායකයා හා…
Read More » -
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පාකිස්තානය 2-1කින් ටෙස්ට් තරගාවලිය දිනයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ…
Read More » -
ශ්‍රී ලංකා රතු පන්දු විශේෂඥයන් කලින්ම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි
එළැඹෙන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා රතු පන්දු විශේෂඥයන් නොවැම්බර් 12 වැනිදා…
Read More » -
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගනී ?
එළැඹෙන අයි.පි.එල් තරග වාරය වෙනුවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තුලම රදවා ගැනීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇති බව…
Read More » -
දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු බංගලාදේශ නායක ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වෙයි
බංගලාදේශයේ ක්‍රිකට් සියලුමාකාරයේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අවසන් වීමෙන් පසු ඔහුගේ නායකත්වයෙන් ඉවත් වනු…
Read More »









