Cricket News
-
ආසියානු ශූරියන්ට 96 ලෝක ශූර නායක අර්ජුණගෙන් සුබ පැතුම්
රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් රන් අකුරින් ලියා තැබූ චමරි අතපත්තු ඇතුළු කණ්ඩායමට 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අලුත් තීරණයක් ගනී.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව…
Read More » -
පුංචි පැතුම් මෙලොව එලිය දකී!
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඊයේ පිය පදවියෙන් පිදුම් ලැබූ බව වාර්තා වේ. පෙරේදා ඉන්දීය පිල සමඟ පැවැති…
Read More » -
ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අරමුණින් පිටියට පිවිසෙයි
චරිත් අසංලකගේ නව නායකත්වය යටතේ පළමුවරට ශ්‍රී ලංකා පිල තරග වැදුණු විස්සයි20 තරගාවලියෙන් සංචාරක ඉන්දීය පිල හමුවේ පරාජයට පත් විය.…
Read More » -
රට දිනවීම ගැන ගොඩක් සතුටුයි -හර්ෂිතා සමරවික්‍රම
“ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකිවීමත් රට දිනවීමට හැකිවීමත් ගැන. ඇත්තමට ප්‍රථම වරට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක්…
Read More » -
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 100,000ක්
සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා…
Read More » -
ශ්‍රි ලංකා කාන්තාවො ඉන්දියාවට ක්‍රිකට් උගන්නයි.
ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අද ආසියානු ශූරියන් බවට පත් උනා. විශේෂත්වය වන්නෙ ශ්‍රි ලංකාව පලමු වරට…
Read More » -
පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් !
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව…
Read More » -
සිංහයන් හා භාරත පුතුන්ගෙ පලමු විස්සයි20 සටන අද රෑ 7.00ට පල්ලෙකැලේදී ඇරඹේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (27) රාත්‍රි 7.00ට පල්ලෙකැලේ…
Read More » -
ඉන්දියාව සමග පලමු තරගයට පෙර තීක්ශණට උණ ගනී.
ඉන්දියාව සමග පලමු තරගය අද පැවැත්වීමට නියමිත අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙක් වන මහීෂ් තීක්ශණ හට උණ රෝගය…
Read More »








