Cricket News
-
චමරි නවතම එක්දින කාන්තා තුන් ඉරියව් ක්‍රිඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
අයි.සි.සි නවතම එක්දින කාන්තා තුන් ඉරියව් ක්‍රිඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අටවෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චමරි අතපත්තු සමත් වී ඇත.
Read More » -
කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගූ ඉහලම සබඳතාවය ගොඩ නැගීමට ඉන්දියාවේ Smitri Mandhana සහ Shafali Verma සමත්වේ
කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගූ ඉහලම සබඳතාවය ගොඩ නැගීමට ඉන්දියාවේ Smitri Mandhana සහ Shafali Verma සමත් වුණා.…
Read More » -
LPL ලීගයට අලුත් නීති දෙකක් !
මෙවර LPL තරගාවලිය සදහා අලුතින් නීති දෙකක් ඇතුලත් වෙලා තියෙනවා. 🔹 Emerging Player Rule – මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන සෑම…
Read More » -
SLC Major Club T20 Tournament හී ශූරතාවය දික්වැල්ල නායකත්වය දරණ NCC පිලට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගය දිනා ගැනීමට…
Read More » -
දඹුල්ල සික්සර්ස් නායකත්වය ඇෆ්ගනිස්තානයේ Mohammad Nabi ට
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තවත් දින තුනකින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් පිලේ නායකත්වය විස්සයි20 ලෝක කුසලානයේ…
Read More » -
Colombo Strikers සමඟින් එක්වූ IPL පුහුණුකරුවෝ !
පසුගියදා නිමා වුණ IPL තරගාවලියේ ශූරතාවය දිනාගත් Kolkata Knight Riders කණ්ඩායමේ දඟපන්දුයවන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ Carl Crowe ට මෙවර…
Read More » -
ඉතිහාසයේ පළමුවරට අපරාජිතයන් තරගවදින විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි.
නවවැනි වරට පැවැත්වෙන අයිසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල්…
Read More » -
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 කඩයිම පසුකල එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව බවට චමරි පත්වේ.
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 කඩයිම පසුකල එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව සහ ලොව හත්වැනි ක්‍රීඩිකාව බවට පත්වීමට…
Read More » -
ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට
අයි.සි.සි නවතම එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 41කින් ඉදිරියට පැමිණෙමින් 69 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රි ලංකා යොවුන් ක්‍රීඩිකා…
Read More » -
අපරාජිත ඉන්දු – දකුණු අප්‍රිකා ගැටෙන අවසන් සටන හෙට බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන්…
Read More »







