Cricket News
-
“ඉන්දියාවේ මාරක තුරුම්පුව අද රෑ පිටියට එනවා” ඉන්දීය නායකයා ස්ථිර කරයි.
අද රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරඟය සඳහා ඉන්දීය සංචිතයේ සිටින ප්‍රබලම ප්‍රහාරක පිතිකරුවෙකු වන අභිෂේක් ෂර්මා (Abhishek Sharma) කණ්ඩායමට කැඳවීමට තීරණය…
Read More » -
මුළු ලොවක් බලා සිටින ඉන්දු – පාකිස්ථාන සටන වැස්සට සේදී යයිද? පීඩන අවපාතය ගැන නවතම වාර්තාව මෙන්න.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම බලාපොරොත්තු සහගත තරගය වන ඉන්දියා – පාකිස්ථාන ගැටුම හෙට (15) රාත්‍රී…
Read More » -
සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි පළමු ජයග්‍රාහකයෝ මෙන්න.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකදී නවසීලන්තය කඩුලු 7කින් පරාජය කරමින් ‘සුපිරි 8’ දෙනාගේ වටයට සුදුසුකම්…
Read More » -
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සතු තවත් වාර්තාවක් අද අයර්ලන්තය තමන් සතු කරගනී.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘B’කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩාංගණයේ අද (14) පැවති තරගයෙන් ලකුණු 96ක දැවැන්ත ජයක් ලැබීමට…
Read More » -
ඉන්දු – පාකිස්ථාන තරගය පුළුල් තිරයේ පෙන්වන්න සූදානමක්
ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම අවධානය දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර නොමැති ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, ක්‍රීඩාංගණයෙන් පිටත පුළුල්…
Read More » -
ඉන්දියාවේ ප්‍රබලම තුරුම්පුව පකිස්තාන තරඟයට එන්නේ නෑ.
මෙම මස 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තීරණාත්මක තරගයට ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ක්‍රීඩා කිරීම…
Read More » -
අයලන්ත නායකයාට ලොකු අකරතැබ්බයක්!
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය 11 වනදා පැවති තරගයේදී අයලන්ත නායක පෝල් ස්ටර්ලින් දරුණු ආබාධයකට ලක්ව…
Read More » -
සනත් ජයසූරිය අවුරුදු 15ක් රැකගත් ලෝක වාර්තාව ජයසූරිය බලා සිටියදීම පල්ලෙකැලේදී බිඳවැටෙයි.
විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් අද…
Read More » -
සනත් ජයසූරිය අවුරුදු 15ක් රැකගත් ලෝක වාර්තාව ජයසූරිය බලා සිටියදීම පල්ලෙකැලේදී බිඳවැටෙයි.
විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් අද…
Read More » -
දසුන් ශානකගෙන් තවත් වාර්තාවක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ…
Read More »







