EXCLUSIVE
-
යොවුන් ඉන්දීය බාලිකාවෝ අවසන් මහා තරගයට පිය නගයි
වයස 19 න් පහළ බාලිකා ලෝක කුසලානයේ වත්මන් හිමිකාරිණියන් වන ඉන්දීය බාලිකාවෝ සටනකින් තොරවම එංගලන්තය පරාජය කරමින් මෙවරත් ලෝක කුසලාන…
Read More » -
අවිශ්ක, අසලංක හා දසුන් ඩුබායි ලීගය අතහැර පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කිරීමට ලංකාවට එයි
අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම වැටී සිටින සිය කණ්ඩායම ගොඩගැනීම සඳහා චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු…
Read More » -
ගියවර ශූරියන් හා අනුශූරුයන් ගැටෙන අවසන් පූර්ව වටයේ තරග අද..
මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (31) ක්වාලාලම්පූර්…
Read More » -
ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රි ලංකාව කබලෙන් ලිපට ඇද දමයි.,
ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 654 ක් ලබාගත් ඕස්ටේ්රලියානුවෝ,…
Read More » -
උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
ශ්‍රී ලංකා කණ්ඩාම සමග මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා…
Read More » -
ශ්‍රී ලංකා 19න් පහල යොවුන් බාලිකාවෝ ප්‍රභල ඕස්ට්‍රේලියානුවන් පරදවති
බාලිකා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී සාර්ථක දස්කම් පෙන්වූහ. පළමු වටයේදී දෙවැනි…
Read More » -
අයිසීසී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජස්ප්‍රිත් බුම්රා සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලබයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිරිනමන අයිසීසී 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පිදුම් ලැබීමට ඉන්දීය වේග පන්දු යවන…
Read More » -
වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය අද ඇරඹේ
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී…
Read More » -
පලමු ටෙස්ට් තරගයෙන් පැතුම් එලියට – ඕෂධ ඇතුලට
වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහුගේ ආදේශක පිතිකරුවෙක්…
Read More » -
තරඟ පාවාදීමකට සම්බන්ධ විත්තිකරුවෙක් අධිකරණයේ දෑසට වැලි ගසා පලායයි.
ඉකුත් වසරේ මහනුවර පල්ලෙකැලේ පැවැති ලෙජනඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනා ලබා ඇප මත…
Read More »









