EXCLUSIVE
-
විස්සයි20 ලෝක කුසලානයේ තරඟ නිලධාරීන් අතරට කුමාර් ධර්මසේන හා රන්ජන් මඩුගල්ලත් එක්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) 2024 එක්සත් ජනපදයේ (ඇමරිකා එක්සත් ජනපදය) සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අයිසීසී පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ…
Read More » -
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව අභිබවා යමින් වාර්ෂික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී අංක 1 ස්ථානයට පත්වේ!
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයින් වන ඕස්ට්‍රේලියාව ඉන්දියාව අභිබවා ගොස් ICC පිරිමි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට හිමිකම්…
Read More » -
තුන් ඉරියව් ක්‍රීඩකයෝ 6ක් සමගින් ලෝක කුසලානයට ඇෆ්ගන්වරු සුපිරි සංචිතයක් එලිදක්වයි. – නායකත්වය රශීඩ් ඛාන්ට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කර තිබේ. රිෂාඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට…
Read More » -
චෙන්නායි, හයිද්‍රාබාද් අතර තරගයේ ක්‍රිකට් ඔට්ටු ජාවාරමට උදවු කළ ඉන්දීය පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම්
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර පසුගියදා පැවති අයිපීඑල් තරගය අතරතුරදී අන්තර්ජාලය ඔස්සේ නීති…
Read More » -
Sunrisers Hyderbad සහ Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගයෙන් Sunrisers Hyderbad කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක්!
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස Sunrisers Hyderbad සහ Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරගයෙන් එක් ලකුණක තියුණු…
Read More » -
ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වරට අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග අද තරඟබිමට
අබුඩාබියේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වේලාසනින්ම අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගත් ශ්‍රී…
Read More » -
වසිම් අක්‍රම්ගෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට උපදෙස් !
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නකු මෙන්ම පාකිස්තානු කණ්ඩායමේ හිටපු නායකයකු ද වන වසිම් අක්රම් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ට…
Read More » -
“මට මේ රටේ කම්කරුවන්ගේ හඬ වීමට අවශ්‍යයි” – හිටපු එංගලන්ත ක්‍රීඩක මොන්ටි පනේසාර් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ වැදීමට සැරසේ
එංගලන්ත හිටපු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකු ලෙස ජෝර්ජ් ගැලෝවේ කම්කරු පක්ෂය…
Read More » -
රෝහිත් ශර්මා හා පාණ්ඩයා අතර විරසකය හා ඉන්දියානු ක්‍රීඩකයන් රිද්මයේ නොසිටීම ඉන්දියානු ලෝක කුසලාන ගමනේ අසුබ පෙර නිමිත්තක් බව විචාරකයන් මත පලකරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වැනි පරාජය ලැබූ මුම්බායි ඉන්දියන්ස් පිල තරග 10කදී ප්‍රසාද ලකුණු 6ක් ලබා ලකුණු සටහනේ 9 වැනි…
Read More » -
මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර හදිසියේම ඉන්දියාවෙන් කොළඹට පැමිණෙ
මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීම සදහා ඇමරිකාවට…
Read More »