EXCLUSIVE
-
ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දේශීය එක්දින තරගාවලිය අනිවාර්යය කරයි!
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සුපිරි 8 වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට මේ දිනවල පැවැත්වෙන දේශීය අන්තර් සමාජ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් ගත ධුර කාලය ජූලි මස අග…
Read More » -
අභියෝගවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම් මොනවා ද ?
ඇමරිකානු එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම 2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී සුපිරි 8 දෙනාගේ වටයටත් පිවිස සිටී. එපමණක් නොව, ඔවුන්…
Read More » -
ජස්ප්‍රීට් බුම්රා ඉන්දියාවේ ජය ඉක්මන් කරයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි…
Read More » -
” ක්‍රිකට් ලෝකයේ බලවත්ම පුද්ගලයා ඉන්දීය ක්‍රිකට් හි JAY SHAH ” MCC හි සභාපති කියයි.
ක්‍රිකට් ලොව මූල පද්ධතිය බඳු MCC හි වත්මන් ක්‍රිකට් සභාපති වරය වන මාක් නිකලස් මාධ්‍ය වෙත කියා සිටියේ වර්ථමානයේ ක්‍රිකට්…
Read More » -
රටවල් දෙකක් වෙනුවෙන් ජාත්‍යන්තර ශතක රැස්කල හයවෙනි ක්‍රීඩකයා බවට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Joe Burns සමත් විය.
රටවල් දෙකක් වෙනුවෙන් ජාත්‍යන්තර ශතකයක් රැස්කල හයවෙනි ක්‍රීඩකයා බවට පත්වීමට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Joe Burns සමත් වුනා. ඒ පසුගියදා…
Read More » -
‘ඔබට පුරාවෘත්තයක් වීමට අවශ්‍ය නම්, ඔබ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි’ – කර්ට්ලි ඇම්බ්‍රෝස්
බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු ක්‍රීඩකයකු සහ ජනප්‍රිය ක්‍රීඩකයකු වන කර්ට්ලි ඇම්බ්‍රෝස් විශ්වාස කරන්නේ මේ මොහොතේ ඕනෑවට වඩා ක්‍රිකට් ක්‍රීඩා…
Read More » -
ජාත්‍යන්තර විස්සයි 20 පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කල කඩුලු රකින පිතිකරුවා බවට ජෝස් බට්ලර් පත්වේ
ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කල කඩුලු රකින පිතිකරුවා බවට පත්වීමට එංගලන්ත ක්‍රිඩක ජෝස් බට්ලර් සමත් වුනා. 🔹…
Read More » -
සත්කාරකයන් වීමෙ වාසියෙන් 2026 විස්සයි20 ලෝක කුසලානයට සිංහයන් නිතරගයෙන්ම සුදුසුකම් ලබයි
වසර 14 කට පසුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් සඳහා සත්කාරය දැරීමේ අවස්ථාව තවත් වසර දෙකකින් පසුව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.…
Read More » -
තියුණු තරගයකින් අනතුරුව ඇමරිකාව පරදා දකුණු අප්‍රිකාව සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබාගනී.
T20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ රාත්‍රී සමත් විය. දකුණු අප්‍රිකාව…
Read More »









