EXCLUSIVE
-
සුපිරි 8 දෙනාගේ වටය අද සිට ඇරඹෙයි
මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය අද (19 වැනිදා) ශ්‍රී…
Read More » -
“පකිස්තාන කණ්ඩායමේ කිසිම එකමුතුවක් නැහැ – පකිස්ථාන පුහුණුකරු Gary Kirsten කියයි
“පකිස්තාන කණ්ඩායමේ කිසිම එකමුතුවක් නැහැ, ඔවුන් එය කණ්ඩායමක් ලෙස හඳුන්වනවා, නමුත් එය කණ්ඩායමක් නෙමෙ. ඔවුන් එකිනෙකාට සහයෝගය දක්වන්නේ නැහැ, හැමෝම…
Read More » -
පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා – නායක වනිඳු හසරංග
“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක්…
Read More » -
දෙවැනි තරගයද ජයගත් ශ්‍රි ලංකා කාන්තාවො කල්තියාම තරගාවලිය ජයගනී
ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල හමුවේ කඩුළු 5ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්…
Read More » -
අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි, ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ – ශ්‍රි ලංකා නායක වනිදු හසරංග
“ අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි. අත්දැකීම් තියෙන දක්ෂ පන්දු යවන්නන් සිටිනවා. ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ. අපි හැමදාම කතා…
Read More » -
සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි – ශ්‍රි ලංකා නායක වනිදු හසරංග
“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක්…
Read More » -
” අපිට ඕනි මේ වගේ ජයග්‍රහණ තවත් ලොකු කන්ඩායම් එක්ක ගහලා දිනනවා බලන්න.”-මාවන් අතපත්තු !
මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ජයගත් එකම තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව වාර්ථා කලේ පරාජයන් දෙකකට පසුවය. තරඟාවලියෙන් ඉවතට විසිවූ ශ්‍රී…
Read More » -
ජොන්ටි රෝඩ්ස් ඉන්දියාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කරයි ?
දකුණු අප්‍රිකාවේ පන්දු රැකීමේ ප්‍රමුඛයා වන ජොන්ටි රෝඩ්ස් ඉන්දියාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. 2024 T20 ලෝක…
Read More » -
ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙ ධුර කාලය අවසන් වේ.
අදින් නිමා වුනු ශ්‍රි ලංකා කන්ඩායමේ ලෝක කුසලාන ගමනත් සමගම ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන්…
Read More » -
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස දසුන් ශානක වාර්තා අතරට එක්වේ.
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය ශ්‍රි ලාංකීය පිතිකරුවා ලෙස වාර්තා අලුත් කරන්නට අද දසුන් ශානකට…
Read More »









