IPL
-
දිල්ලි පන්දු යවන්නෝ ගුජරාට් අසරණ කරයි .
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි…
Read More » -
රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි 2024 T20 ලෝක කුසලානයේදී ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වීමට සූදානමක්.
ජූනි මාසයේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා ක්‍රිකට් ලෝකය උනන්දුවෙන් බලා සිටින විට, විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා යුගලය ඉන්දියාව…
Read More » -
විරාත් කෝලි ඕවර 4ක් යැව්වා නම් මේ තරම් ප්‍රමාණයක් ලකුණු දෙන්නෙ නෑ – RCB හා SRH අතර තරගය ගැන කියු හිටපු ඉන්දීය ක්‍රීඩක Kris Srikkanth
” ඔවුන් ( බැංගලොර් ) පිතිකරුවන් 11ක් ක්‍රීඩා කරලා, ෆාෆ් ඩු ප්ලෙසිස්ට ඕවර 2ක් යවන්න කියන්න. කැමරන් ග්‍රීන්ට ඕවර 4ක්…
Read More » -
තම මානසික විවේකය වෙනුවෙන් ග්ලෙන්න් මැක්සිවෙල් බැංගලෝරය අත්හරී
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජුනි මාසයේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශාරීරික හා මානසික විවේකයක් ලබාගැනීම…
Read More » -
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 29 ක් අවසාන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින…
Read More » -
” මතීෂ පතිරණ කරන්නේ බුම්රා මුම්බායි වෙනුවෙන් කරන දේ…” – රවී ශාස්ත්‍රී
” මතීෂ පතිරණ කරන්නේ බුම්රා මුම්බායි වෙනුවෙන් කරන දේ…” මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. රවී ශාස්ත්‍රී ! ජස්ප්‍රිට් බුම්රා ගැන…
Read More » -
නුවන් තුශාරට අද අයි.පී.එල් වරම් ලැබෙන ලකුණු.!
ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශාර හට අද බොහොවිට අයි.පී.එල් වරම් ලැබෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර…
Read More » -
රෝහිත් ෂර්මා මෙගා වෙන්දේසියට පැමිණියහොත් ඔහු ලබා ගැනීමට මම මගේ ජීවිතය උනත් ඔට්ටු තියෙනවා – පන්ජාබ් හිමිකාරිය වන Preity Zinta
රෝහිත් ෂර්මා මෙගා වෙන්දේසියට පැමිණියහොත් ඔහු ලබා ගැනීමට මම මගේ ජීවිතය උනත් ඔට්ටු තියෙනවා.අපේ කණ්ඩායමේ යම් ස්ථාවරත්වයක් සහ ශූර මානසිකත්වයක්…
Read More » -
ග්ලෙන් මැක්ස්වෙල් හයිද්‍රාබාද් කන්ඩායම සමග තරගයෙන් ඉවතට.
මුම්බායි තරගය අතරතුර ආබාධයට ලක් වූ ග්ලෙන් මැක්ස්වෙල් හට හයිද්‍රාබාද් කන්ඩායම සමගින් පැවැත්වෙන මීලග තරගය අහිමී වී යනු ඇති බවට…
Read More » -
මුම්බායි සමග තරගයේ RCB නායකත්වය විරාට් කෝලිට – තවත් විස්තර මෙතනින්
විල් ජැක්ස් මීළඟ තරගය හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි. ශාරීරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් Faf Du plessis හට ක්‍රීඩා නොකරන අතර බලාපොරොත්තු…
Read More »