Premier League
-
හෙට ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට ලංකාවෙන් 8ක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට මෙවර සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස 8ක් දක්වා ඉහළ යයි. දිල්ලි කැපිටල්ස් සමඟ ඇති…
Read More » -
පලමු තරඟයට මුම්බායි නායකත්වයේ වෙනසක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තවත් දින දෙකකින් ආරම්භ වීමට නියමිත අතර, මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිලට නිත්‍ය නායක…
Read More » -
සවුදි අරාබියෙන් විස්සයි 20 තරඟාවලියක් ඇරඹෙන ලකුණු.
අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නව විස්සයි20 ලීග් තරගාවලියක් හඳුන්වා දීමට සවුදි අරාබිය සැලසුම් කරමින් සිටින…
Read More » -
සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට IPL දොරටු විවර වන ලකුණු !
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර…
Read More » -
IPL යන 7 දෙනෙක් NSL සිවුදින ක්‍රිකට් තරගාවලියට නෑ – තරගාවලිය හෙට ඇරඹේ.
දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින ක්‍රිකට් තරගාවලිය…
Read More » -
අයිපීඑල් ක්‍රීඩක විවේකාගාරය බිරින්දෑවරුන්ට හා පෙම්වතියන්ට සම්පූර්ණයෙන්ම තහනම්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන්ට අයත් ඇඳුම් පැලඳුම් කාමරයට ඇතුළුවීම බිරින්දෑවරුන්ට හා පෙම්වතියන්ට සම්පූර්ණයෙන්ම තහනම් බව ඊයේ නිකුත්…
Read More » -
වැඩි හොද කරන්න ගිය දසුන්ට ඩොලර් 10000ක දඩයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී තම ක්‍රීඩා සමාජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී…
Read More » -
International Masters League තරගාවලියට සංගාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා පිල නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය (International Masters League) තරගාවලියට එක් වන ශ්‍රී…
Read More » -
Mujeeb Ur Rahman මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වේ.
ආබාධයක් හේතුවෙන් ඉවත් වූ වූ තම සගයා වන AM ගසන්ෆාර් වෙනුවට ආදේශකයක් ලෙස ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර්…
Read More » -
“ඔහු සමඟ වැඩ කිරීම ඕනෑම පුහුණුකරුවෙකුගේ සිහිනයක්” – මුම්බායි පුහුණුකරු ජස්ප්‍රිත් බුම්රා ගැන කියන කතාව
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු සහ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන , ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට…
Read More »







