- EXCLUSIVE
ශ්‍රි ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය පැතුම් නිෂ්ශංක විසින් ලබා ගනී. – සනත් ජයසූරියගේ වාර්තාවක්ද බිද දමයි.
ඇෆ්ගනිස්ථානය සමග පලමු එක්දින තරගයේදි ද්විතව ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්ශංක අද සමත් උනා . ඔහු පන්දු 139කදි ලකුණු 210ක්…
Read More » - EXCLUSIVE
ආච්චි වැහුන පැතුම් පන්දු 31න් අර්ධ ශතකයක් ලබා ගනී.
ඇෆග්නිස්ථානය සමග පලමු එක්දින තරගයේදී පැතුම් නිෂ්ශංක පන්දු 31න් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් උනා. එම ඉනිමට හතරේ පහර 7ක්…
Read More » - EXCLUSIVE
ILT20 තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ කුසල් පෙරේරාට ! මංගල තරඟයේදීම වියස්කාන්ත් කඩුලු අතරට !
මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජධානියේදී පැවැත්වෙන ILT20 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ ග්ල්ෆ් ජයන්ට්ස් හා MI EMIRATES අතර පැවැත්වුනා .…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා-ඇෆ්ගන් පළමු එක්දින තරඟය අද – පළමු තරඟයේ ජය කාටද ?
සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා…
Read More » - EXCLUSIVE
තියුණු සටනකින් පසු පකිස්ථානය පරදා යොවුන් කැංගරුවන් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරඟය සඳහා ඉඩ වෙන්කරගනී !
දේදුණු දේශයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරඟය අද පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවත් පකිස්ථානයත් අතරයි. එහිදී එක් කඩුල්ලක…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ දේශීය විකාශන අයිතිය EVENT TV වෙත!
ලබන මාර්තුවේදී බංග්ලාදේශයේ සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලියේ නිල දේශීය විකාශනය EVENT TV ඔස්සේ සිදු කිරීමට නියමිත…
Read More » - EXCLUSIVE
මම අවුරුදු 8 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලත්, සෙල්ලම් කරලා තියෙන්නේ ලීග දෙකක විතරයි, ඒත් ගුර්බාස් ලීග කිහිපයකම සෙල්ලම් කරලා තියෙනවා – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්
ලෝක කුසලාන තරගාවලියේදී ලද අන්ත පරාජයෙන් පසුව, 2024 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති එක්දින තරගාවලිය 2-0…
Read More » - EXCLUSIVE
ආරම්භක පිතිකරණය පහසු නෑ, අවිශ්කට තව තරඟාවලි කිහිපයක් දෙන්න ඕන – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්
එක්දින තරග වලදී දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින අවිශ්ක ප්‍රනාන්දු කෙරේ තේරීම් කමිටුව මෙන්ම නායකයාත් විශ්වාසය තබා තිබේ. සිය අවසන්…
Read More » - EXCLUSIVE
“අපි ශ්‍රේණිගත ලයිස්තුවේ 7 වැනි තැන ඉන්නවා. ඒක ඉලක්කමක් විතරයි” – ශ්‍රි ලංකා එක්දින නායක කුසළ් මෙන්ඩිස්
අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට (2024 ජනවාරි 11 වැනිදා) කළ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, ප්‍රසාද ලකුණු 88 ක් හිමි ශ්‍රී…
Read More »







