Cricket NewsEXCLUSIVE

ILT20 තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ කුසල් පෙරේරාට ! මංගල තරඟයේදීම වියස්කාන්ත් කඩුලු අතරට !

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජධානියේදී පැවැත්වෙන ILT20 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ ග්ල්ෆ් ජයන්ට්ස් හා MI EMIRATES අතර පැවැත්වුනා . එහිදී යොවුන් ක්‍රීඩක විජයිකාන්ත් වියස්කාන්ත් ILT20 වරම් දිනාගත්තේ MI EMIRATES වෙනුවෙන්.

මංගල තරඟයේදීම දස්කම් අතරට පිවිසෙන්නට වියස්කාන්ත් සමත් වූ අතර ඔහු ලකුණු 18කට එක් කඩුල්ලක් බිඳ දැමුවා.

එමෙන්ම මෙවර තරඟාවලියේ ලකුණු ලාභීන් අතර ඉදිරියෙන්ම පසුවන්නෙ කුසල් ජනිත් පෙරේරා ඔහු ඉනිම් හතක් අවසානයේදී ලකුණු 261 ක් රැස් කරගෙන තිබෙන්නේ 161 ක ප්‍රහාරක වේගයක්ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button