Cricket NewsEXCLUSIVE

ශ්‍රි ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය පැතුම් නිෂ්ශංක විසින් ලබා ගනී. – සනත් ජයසූරියගේ වාර්තාවක්ද බිද දමයි.

ඇෆ්ගනිස්ථානය සමග පලමු එක්දින තරගයේදි ද්විතව ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්ශංක අද සමත් උනා . ඔහු පන්දු 139කදි ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වූයේ, හතරෙ පහර 20ක් හා හයේ පහර 8ක් සමගින්.

මේ අතර පැතුම් අද, සනත් ජයසූරීය සතුව තිබූ වසර 24ක එක්දින වාර්තාවක්ද බිද දැමුවා, ශ්‍රි ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහලම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 189 ක ජයසූරියගේ වර්තාව අද පැතුම් විසින් බිද හෙලනු ලැබුවා.Pathum Nissanka celebrates his fourth ODI hundred, Sri Lanka vs Afghanistan, 1st men's ODI, Pallekele, February 9, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button