Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ දේශීය විකාශන අයිතිය EVENT TV වෙත!

ලබන මාර්තුවේදී බංග්ලාදේශයේ සත්කාරකත්වය යටතේ පවත්වනු ලබන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලියේ නිල දේශීය විකාශනය EVENT TV ඔස්සේ සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

තරඟාවලිය සඳහා ටෙස්ට් තරඟාවලියක් එක්දින තරඟාවලියක් හා විස්සයි විස්ස තරඟාවලියක් ඇතුලත් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button