- EXCLUSIVE
ඩිල්ශාන් මදුශංක පකිස්තානයට එරෙහිව හෙට ටෙස්ට් වරම් දිනාගන්නා ලකුණු !
සංචාරක පකිස්තානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි.තම මව්බිමේදී ලද අවමන් සහගත…
Read More » - EXCLUSIVE
මෙවර LPL තරඟාවලිය ඔස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ වැඩසටහනට සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි !
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔස්සේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH) විසින් මෙහෙයවන ‘Little Hearts’ වැඩසටහනට සහය ලබා දීමට…
Read More » - EXCLUSIVE
බංග්ලාදේශයට තවත් අවසන් මහා තරඟයක් අහිමි කල ඉන්දීය A කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී !
අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙවර නැගීඑන ආසියානු කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දීය A…
Read More » - EXCLUSIVE
තම 500 වැනි ජාත්‍යන්තර තරඟයේදී ශතකයක් රැස් කල ලොව ප්‍රථම හා එකම ක්‍රීඩකයා ලෙසින් විරාට් කෝලි වාර්ථා අතරට !
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාට්…
Read More » - EXCLUSIVE
නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරඟය හැඩකල සහන් ආරච්චිගේ විශිෂ්ඨ ඉනිම ලකුණු 97 කට සීමා වෙයි !
අද කොළඹදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මුණ ගැසුණු අතර…
Read More » - EXCLUSIVE
තවත් ආසියානු කුසාලාන අවසන් මහා තරඟයක බලාපොරොත්තු බිඳ දමමින් අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ඨ ශතකයක් පෙනෙන මානයේ දැවී යයි !
අද කොළඹදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මුණ ගැසුණු අතර…
Read More » - EXCLUSIVE
“පාවාදීම් පවා වෙච්චි කන්ඩායමක් එකතු කරලා හැදුවේ දසුන්.” ලෝක කුසලානයේදී නායකත්වයේ වෙනසක් සිදු නොවන බව කියමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියයි !
වත්මන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී තීරණාත්මක තරඟාවලි කිහිපයක් ක්‍රීඩා…
Read More » - EXCLUSIVE
ආසියානු කුසලානයට පෙර සූදානමක් වශයෙන් ඇෆ්ගනිස්තානය හා පකිස්තානය අතර එක්දින තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී !
ආසියානු කුසලානයට පෙර මෙරටදී තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්තානය හා පකිස්තානු කණ්ඩායම මෙරට සංචාරයක කිරීමට නියමිත බව සඳහන්.…
Read More » - EXCLUSIVE
ඉස්ලාම් ආගමට අනුව තම ජීවිතය ගත කිරීමට අවශ්‍ය බව පවසමින් 18 හැවිරිදි පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගනී !
තවමත් 18 වැනි වියෙහි පසුවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකා අයේශා නසීම් යනු පකිස්තානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉතා දිගු ගමනකට හිමිකම්…
Read More »