Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තු WBBL හී තරගාවලියේ වීරවරිය බවට පත් වේ. – තරගාවලිය පුරා ලකුණු 511, කඩුළු 9, හයේ පහර 17

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු ඕස්ට්‍රේලියාවෙ පැවැත්වෙන WBBL තරගාවලියේ වීරවරිය බවට පත් වී තිබෙනවා. මුලු තරගාවලිය පුරාවට පිත්තෙන් හා පන්දුවෙ පෑ දස්කම් හමුවේ මෙම සම්මානයට ඇය පාත්‍ර උනා.

තරගාවලිය පුරාවට ලකුණු 42.58ජ සාමාන්‍යක් හා ප්‍රහාරාත්මක වේඑගය ලකුණු 129.69 ක් රදවා ගනිමින් ලකුණු 511ක් ‍රැස් කල චමරි හයේ පහර 17ක් එල්ල කර ඇති අතර කඩුළු 9ක් බිද හෙලා තිබෙනවා.

May be an image of 1 person and text that says "weber NORLE PLAYER OF THE WBBL TOURNAMENT Fodsbu JX ATHAPATHTHU Lanka CHAMARI Sri Thunder Sydney 511 RUNS 42.58 AVE 17 SIXES 129.69 SR 9 WICKETS HOME 1"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
30
+1
92
+1
16
+1
5
+1
5
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button