Cricket NewsEXCLUSIVEInternational

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ඔහු තෝරාගෙන ඇත.

Awami League ප්‍රධාන ලේකම් Obaidul Quader ඉරිදා මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.

Shakib සහ Mashrafe හැරුණු විට BCB සභාපති Nazmul Hassan 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව ESPN Cricinfo වාර්තා කරයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button